බස්නාහිර, සබරගමුව, දකුණු මධ්‍යම, ඌව හා වයඹ පළාත්වල සවස්කාළයේදී හෝ රාත්‍රී කාළයේදී තැනින් තැන ගිගිරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සබරගමුව පලාතේත්, නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත්, මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.