නවතම පුවත්

අත හෙලිකොප්ටරෙන් පනියි

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 17කට තනිව තරග කිරීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පවසයි.

ඒ අනුව ඉතිරි මැතිවරණ කොට්ඨාශවලින් ද ඇතැම් ස්ථානවලට ශ්‍රිලනිප ය අත ලකුණින් තරග කිරීමට නියමිතව ඇතැයි හෙතම සඳහන් කළේය.

ශ්‍රීලනිප සභාපති සහ 06වැනි විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයේ අති බහුතරය මෙම තිරණයට එළැඹි බව හෙතම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප මාධ්‍ය ඒකකය අද දහවල් නිවේදනයක් ද නිකුත් කළේය. එහි සඳහන් පරිදි අති බහුතරයක් වූ සෑම දිස්ත්‍රික්කයකටම අත ලකුණ යටතේ තරග කරන අතර ඒ අනුව ශ්‍රිලනිපයෙන් සියලු පළාත් පාලන ආයතනවලට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ට අවස්ථාව හිමිව තිබේ.

ඇතැම් දිස්ත්‍රික් හා පක්ෂ නායකයන්ගේ එකඟත්වය මත යම් පළාත් පාලන ආයතනයකට පමණක් ජනතා නිදහස් සන්ධානයෙන් හෙලිකොප්ටරය යටතේ තරග කරනු ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!