නවතම පුවත්

තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මරු දකී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තුර්කි භූකම්පනයෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

භූකම්පනයෙන් පසු අතුරුදන්ව සිටි 69 හැවිරිදි කාන්තාව එලෙස මියගොස් ඇති බව තහවුරු වී ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

අදාළ කාන්තාවගේ දියණිය විසින් සිය මවගේ දේහය හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මියගිය කාන්තාව මීට වසර 20ට පෙර තුර්කියට ගොස් ඇති අතර ඇය මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි