නවතම පුවත්

රුසියාවේ යුක්රේන ආක්‍රමණය , ජගත් සංවිධානය විසින් හෙළා දකී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ, රුසියාවේ – යුක්‍රේන ආක්‍රමණය හෙළා දකිමින්.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට රුසියාව විසින් යුක්‍රේණය ආක්‍රමණය කර වසරකට ආසන්න කාලයක් ගතවීම කැපී පෙනෙන තත්ත්වයක්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාවට පක්ෂව රටවල් 141 ක් සිය සහය ලබාදී ඇති අතර රුසියාව වෙනුවෙන් පෙනී සිට ඇත්තේ රටවල් 7 ක් පමණයි. තවත් රටවල් 32 ක් ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ යුක්‍රේණයෙන් රුසියානු හමුදා සාමාජිකයින් ඉවත් කරගන්නා ලෙසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි