නවතම පුවත්

අනතුරකින් හමුදා සෙබළු 5ක් රෝහලට – බවුසර් රියදුරු අත්අඩංගුවට

අසංක

අසංක

පොල්හෝන්ගොඩ යුධ හමුදා කඳවුරේ සිට ගිරිතලේ කඳවුරට රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි යුධ හමුදා නිලධාරීන 06 දෙනෙකු රැගත් වෑන් රථයක් අද අලුයම කොළඹ – නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේදී බවුසරයක් ගැටී හමුදාවේ 05 දෙනෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

මාණ්ඩලික සැරයන්වරයෙක්, සැරයන්වරයෙන්වරයෙක් සහ කෝප්‍රල්වරු තිදෙනෙක් තුවාල ලැබූවන් අතර සිටිති.

බවුසරයේ රියදුරුගේ වරදින් මෙම අනතුර සිදුව ඇති බව මේ ගැන විමර්ශන පවත්වන නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

ඒ අනුව බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා