නවතම පුවත්

‘ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදය ජයගනිමින් සිටිනවා’ – බ්ලූම්බර්ග් කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුතම ආර්ථික අභියෝගයෙන් මිදී ගොස් ඇතැයි ජාත්‍යන්තර බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ගමනක් මේ වන විට ආරම්භ කර ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ණය ප්රතිව්යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගත හැකි වුවහොත් විදේශ ආයෝජනය වැඩි වශයෙන් ගෙන්වාගෙන සාර්ථක ගමනක් යාමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයිද එහි දැක්වේ.

විදේශ සංචිත ඉහළ නංවා ගනිමින් ආනයන සීමා ලිහිල් කරමින් ණය තිරසරභාවය කරා ශ්‍රී ලංකාව ළඟාවීමේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇතැයි ද වාර්තාවේ සඳහන්වේ .

එම වාර්තාව මෙතනින්

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!