නවතම පුවත්

තායි – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ලබන වසරේදී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වන පස්වන සාකච්ඡා වටය 2023-06-26 දින සිට 2023-06-28 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇත.
රේගු සහයෝගිතාව හා වෙළෙඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව මෙන්ම සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව යන පරිච්ඡේද සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම වටයේදී අවසන් කරනු ලැබ තිබේ.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්මට අනුගත වෙමින් 2024 පෙබරවාරි මාසය වන විට අදාළ සාකච්ඡා අවසන් කිරීමටත්, 2024 මාර්තු මාසය වන විට ගිවිසුමට අත්සන් තැබීමටත් අපේක්ෂා කරන බව දක්වමින්, ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ පස්වන වටයේ සාකච්ඡාවන්හි ප්‍රගතිය සම්බන්ධ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා