නවතම පුවත්

අන්තරේ වසන්ත – ඉන්දික අත්අඩංගුවට

අසංක

අසංක

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ඉන්දික විදානපතිරණ යන දෙදෙනාව කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගත්තේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ආසන්නයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන අදාලව පසුගිය මැයි 29 වෙනිදා නිකුත්කර ඇති වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම වරෙන්තුවට අනුව තමා අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව මෙහිදී වසන්ත මුදලිගේ මහතා පොලීසිය දැනුවත්කර ඇත. එහෙත් එම වරෙන්තුව නැවත කැදවීමක්කර නොමැති බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා