නවතම පුවත්

ජල -මලාපවහන සේවා ගාස්තු වැඩිවුණේ මෙහෙමයි..

අසංක

අසංක

අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සහ මලාපවහන සේවා ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව මෙම සංශෝධනය මගින් ජල ගාස්තු වැඩි කර ඇත.

කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනයේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ යාමක් සිදුව නොමැති බව සඳහන් ය.

අනෙකුත් සියලුම අංශ සඳහා ජල ගාස්තුව ඉහළ දමා ඇත.

ජල හා මලාපවහන ගාස්තු ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදන පහතින් දක්වා තිබේ.

ජලගාස්තු

මලාපවහන ගාස්තු

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි