නවතම පුවත්

ලෝක ළමා සාම සමුළුවේ විශිෂ්ඨතම සාම ත්‍යාගය ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජපානයේ ටෝකියෝ නුවර පැවති සිව්වන ලෝක ළමා සාම සමුළුවේදී (4th Children’s world peace summit ) එහි විශිෂ්ඨතම සාම ත්‍යාගය දිනාගැනීමට මෙරට නියෝජනය කරමින් ඊට සහභාගි වූ ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය සමත්ව ඇත .

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 වසරෙහි ඉගෙනුම ලබන සිසුවියක වන කස්මීරා තම ත්‍යාගය දිනාගැනීමෙන් අනතුරුව ඊයේ දින ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී, විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගත් මොහොත ජායාරූපයන්හි දැක්වේ . මේ අවස්ථාවට ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහත්මාද සහභාගි විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි