නවතම පුවත්

පරීක්ෂණ පියාසැරියේදී පුහුණු ගුවන් යානයේ අනතුරින් 2ක් මියයයි

අසංක

අසංක

චීන වරාය ගුවන් හමුදා හමුදා ධාවන පථයේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් ගුවන් යානා ඉංජිනේරුවරයෙක් සහ ගුවන් නියමුවෙක් මියගොස් ඇත.

අලුත්වැඩියාවක් කළ පුහුණු ගුවන් යානයක පරීක්ෂණ ගුවන් චාරිකාවක් සඳහා ගුවන්ගත කරන විට මෙම අනතුර සිදුව ඇති බව චීන වරාය පොලීසිය කියයි. .

මෙම අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 11.30ට පමණය

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි