නාමල් නඩු කියයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මහතා දැඩි ලෙස පවසා සිටින්නේ , මේ වනවිට මාධ්‍ය පුරා තමාව සම්භන්ධයෙන් , විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.

තමා විසින් විදුලිබල මණ්ඩලයට ඒ පිළිබඳ විමසා ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.