නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන යුනිසෙෆ් හෙළිදරව්ව මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු ආසියානු කලාපය තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් අඩුම ප්‍රතිපාදන වෙන්කරන රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

යුනිසෙෆ් ශ්‍රී ලංකා සංවිධානයේ ප්‍රධානී ක්‍රිස්ටියන් ස්කූග්,
 
“අතිශය ප්‍රගතිශීලි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලීමට මෙරට ජාතික අධ්‍යාපන අයවැයෙන් විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නැංවීම කඩිනම් අවශ්‍යතාවක් වී තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන්කරන්නේ දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට අඩු ප්‍රතිශතයක්. එය 4%ත් 6%ත් අතර වන ජාත්‍යන්තර සලකුණු දර්ශකයට බෙහෙවින් අඩු අගයක්. මේ නිසා මම අධ්‍යාපන අමාත්‍යවරයා දිරිගන්වමින් ඉල්ලා සිටිනවා.. අධ්‍යාපනය සඳහා අයවැයෙන් වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි