නවතම පුවත්

මේ මාසේ සංචාරක පැමිණීම් පනස්දහස පනී

අසංක

අසංක

මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් 1,066,651ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මස ගතවූ දින කිහිපය තුළ සංචාරකයන් 50,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය කීය.

මේ මස 01 දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයන් 50,395 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කර ඇත.

ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයන් වන අතර, එම සංඛ්‍යාව 12,261කි.

එමෙන්ම රුසියානු, බ්‍රිතාන්‍ය, චීන, ජර්මන්, ඔස්ට්‍රේලියානු ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන් එම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ අතර, පසුගිය මාසය තුළ සංචාරකයන් 111,938කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා