නවතම පුවත්

ක්‍රිකට් ගැන රහස්‍ය වාර්තාවක් එළියට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය  රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ හරහා වංචා දූෂණ සිදුකර ඇත්තේ කවුදැයි හෙළිවෙන බවය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිශාන්ත හපුවත්ත මහතා,

“ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඇඟිල්ල දිගු කරලා තිබෙනවා ආපු විගණන වාර්තාවක් අනුව. බොහෝ සොරකම් සිදුවන ස්ථානයක් කියලා. ඒකට අපිව යටත් කරලා ඇමතිතුමා අපිට අවස්ථාවක් නොදී අපිව ඉවත් කළා. ඒක ඉතාම වැරදි දෙයක් කියලා අපිට තේරුණා.” 

“ඔය කියන දේවල් අපි කරලා නැහැ. සියලුදෙනාම හොරු හැටියට සඳහන් කරලා අපිව එළියට දැම්මා. ඒ නිසයි අපි අධිකරණයට ගියේ.” 

“දැන් අපි කෝප් කමිටුවේ වාර්තාව එළියට දානවා. අපි ඔය රහස්‍ය වාර්තාවල් නොයෙකුත් දේශපාලන හේතු නිසා ඒවා එළියට අරගෙන ගැටුම් ඇති කරගන්න අපි කටයුතු කළේ නැහැ. මං හිතන්නේ ඒකත් අපේ වරදක්. අපි දැන් වාර්තාව එළියට දානවා. සියලුදෙනාටම බලන්න පුළුවන් කොහෙද වැරදි කරලා තියෙන්නේ කියලා.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා