නවතම පුවත්

ශ්‍රී ලංකාවට තිබූ ICC ක්‍රිකට් තහනම ඉවතට

අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) නිවේදනය කරයි.

පසුගිය නොවැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබුණේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත්වීම් ඇති බවට චෝදනා කරමිනි.

ICC ය විසින් මේ බව ප්‍රකාශ කරමින් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

https://www.icc-cricket.com/news/icc-lift-sri-lanka-cricket-s-ban-with-immediate-effect

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා