නවතම පුවත්

කංසා වගාකර ඩොලර් හොයන්න ඇමති මණ්ඩලේ අනුමැතිය දෙයි

අසංක

අසංක

මෙරට තුළ කංසා වගාකොට අපනයනය කිරීම උදෙසා ආයෝජකයන් කැඳවීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාවක් සඳහා අනුමැතිය දී තිබේ.

එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ යෝජනාවක් අනුව ය.

දේශය නගා සිටුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරිපත් කළ එම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගාකිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට පෙර සිට ම නෛතික බලය දී තිබුණි.

එහෙත් එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ විදෙස් විනිමය ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ මහත්මිය පැවසුවාය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !