නවතම පුවත්

කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන මහත්මිය පසුගියදා (19) පත්වූවාය.ඇය කොළඹ මහ නගර සභාවේ 13 වන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවේ.


1991 කොළඹ මහ නගර සභාවේ සේවයට එක් වූ වෛද්‍ය රත්නවර්ධන මහත්මිය 2000 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක ලෙසත් 2014 දී නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙසත් පත් වී වසර තිස්තුනක් (33) කොළඹ මහ නගර සභාවේ සේවය කර ඇත.ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කොළඹ හේලිස් සමාගමේ ව්‍යාපෘති උපදේශක ජයන්ත ගුරුගේ මහතා ඇයගේ සැමියාය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා