නවතම පුවත්

ගාසා තීරයට සටන් විරාමයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාසා තීරයේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හමාස් සංවිධානයේ නියෝජිතයින් ඊජීප්තුවේ කයිරෝ නුවර වෙත පැමිණ තිබේ.

ගාසා හි හමාස් සංවිධානයේ නියෝජ්‍ය ප්‍රධානී කලීල් අල් ‌හෙයියා ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඊජීප්තුවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සටන් විරාමය පිළිබඳ සිදුකෙරෙන සාකච්ඡා සඳහා සහභාගී වන ඊශ්‍රායල නියෝජිත පිරිස ද කයිරෝ නුවර වෙත පැමිණීමට නියමිතව තිබේ.
 
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පාර්ශව කිහිපයක මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි