නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

‘SLAM Power Solutions’ සමාගම, විශිෂ්ටතම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට පුනර්ජනනීය සහ සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන සහ සේවා සපයන ප්‍රමුඛයෙකු වන SLAM Power Solutions පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී බලශක්ති / පුනර්ජනනීය බලශක්ති අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ විශිෂ්ටම පාරිභෝගික සේවා සපයන්නා ලෙස ප්ලැටිනම් සම්මාන ලැබීය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් තාරක සහ සහකාර සාමාන්‍යධිකාරි ළහිරු උදයංග වෙත සම්මානය පිරිනැමිණි.

2020දී ඇරඹූ SLAM Power Solutions වර්තමානයේදී මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ සාමාජිකයෙකි. FIMER S.P.A. (ඉතාලිය), VICTRON Energy (නෙදර්ලන්තය), ABB (ස්විට්සර්ලන්තය) සහ ENERSYS (අමෙරිකා එක්සත් ජනපදය) යන සමාගම්වල බලය ලත් සහකරු සහ සේවා සපයන්නා ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන එම සමාගම උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සහ සේවා සපයමින් ඉතා කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත.

ABB, FIMER, VICTRON, JINKO සහ ENERSYS වැනි ලොව පුරා ප්‍රසිද්ධ සන්නාම යටතේ එන නිෂ්පාදන රැසක් සමාගම විසින් අලෙවි කරනු ලබයි. නිවාස​, වාණිජ හා කාර්මික ගොඩනැගිලි, උපයෝගිතා සහ මයික්‍රොග්‍රිඩ් වැනි විවිධ ඛාණ්ඩවලට අයත් පුනර්ජනනීය සහ සුනිත්ය​ බලශක්ති සඳහා ගැළපෙන නිෂ්පාදන අලෙවි කරන SLAM Power Solutions පුළුල් පරාසයක විහිදුණු ගනුදෙනුකරුවන් රැසකට සේවා සපයයි. ඒ අතර Smart Solar Inverters, Solar PV Modules, Hybrid / Off-Grid Inverters සහ Battery / Energy Storage ආශ්‍රිත නිෂ්පාදන ප්‍රධාන තැනක් ගනී. එම සෑම නිෂ්පාදනයක්ම උසස්ම තත්ත්වයට, තාක්ෂණයට සහ කාර්යක්ෂමතාවට අදාළ ප්‍රමිතිවලට අනුකූල වේ. පළපුරුදු ඉංජිනේරුවන්ගෙන් සහ සියලු පහසුකම් සහිත අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සමන්විත එම සමාගම නිරන්තරයෙන් වෙනස් වන බලශක්ති අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු නිෂ්පාදන සැපයීමට කැප වී සිටී.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)