හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දේශපාලන මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ පිළිබඳව මාධ්‍ය වෙත පවසා සිටියා