නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

යෝෂීඩා ජාත්‍යන්තර පෙර පාසලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ දියුණුතම පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන සම්ප්‍රදාය පවතින ජපානයේ පෙර පාසල් අධ්‍යාපනය පදනම් කර ගනිමින් 1979 ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ජපන් පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙර පාසල වන යෝෂීඩා ජාත්‍යන්තර පෙර පාසලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය පසුගියදා (30) එම විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.


ජපානයේ මහා දානපති ⁣බෞද්ධ මහෝපසිකා තකීකෝ යොෂීඩා මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්, ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් ආරම්භ කළ යොෂීඩා ජාත්‍යන්තර පාසලේ 2024 වාර්ෂික ක්‍රීඩා උත්සවය මෙවර පැවැත් වුණේ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ එම පාසල් සමූහයේ අධ්‍යක්ෂිකා අම්බපාලි සිකුරාජපති මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහි දී පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම ආශ්‍රිත ප්‍රාසාංගික ප්‍රසංගයක් සහ ක්‍රීඩා තරග රැසක් හා ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැති බව යෝෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)