නවතම පුවත්

යෝෂීඩා ජාත්‍යන්තර පෙර පාසලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ දියුණුතම පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන සම්ප්‍රදාය පවතින ජපානයේ පෙර පාසල් අධ්‍යාපනය පදනම් කර ගනිමින් 1979 ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ජපන් පෙරපාසල් සම්ප්‍රදායේ ප්‍රථම පෙර පාසල වන යෝෂීඩා ජාත්‍යන්තර පෙර පාසලේ 45 වන වාර්ෂික ක්‍රීඩා තරගාවලිය පසුගියදා (30) එම විද්‍යාලීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.


ජපානයේ මහා දානපති ⁣බෞද්ධ මහෝපසිකා තකීකෝ යොෂීඩා මැතිනියගේ ධන පරිත්‍යාගයෙන්, ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් ආරම්භ කළ යොෂීඩා ජාත්‍යන්තර පාසලේ 2024 වාර්ෂික ක්‍රීඩා උත්සවය මෙවර පැවැත් වුණේ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ එම පාසල් සමූහයේ අධ්‍යක්ෂිකා අම්බපාලි සිකුරාජපති මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙහි දී පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ක්‍රීඩා හා ශාරීරික ව්‍යායාම ආශ්‍රිත ප්‍රාසාංගික ප්‍රසංගයක් සහ ක්‍රීඩා තරග රැසක් හා ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැති බව යෝෂිඩා ජාත්‍යන්තර පෙර පාසලේ විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!