ඩෙංගු රෝගීන් ගණන, පනස්දහස ආසන්නයේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 49,000 දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ ජනතාව මෙහි ඇති අවදානම තේරුම් ගෙන නොමැති බවයි.

මේ අතර, ඩෙංගු රෝගීන් බෝවන ස්ථාන ගැන දැනුම්දීමට 0117 966 366 යන දුරකතන අංකය හඳුන්වා දී ඇති බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.