නවතම පුවත්

නිදහස් උත්සවයට ෆීල්ඩ් මාර්ෂල් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවට සඳහන් වේ.

ඊයේ දින වන තුරුත් ඔහුට සහභාගි විමට ආදාළ ආරාධනා පත්‍රය ලැබි නොතිබිම ඊට හේතුවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොව පිළිගත් ධූරයක් වන ෆීල්ඞ් මාර්ෂල් ධූරය දරන තමා වැනි පුද්ගලයෙකුට ජාතික උත්සවයක් සඳහා නියමිත පරිදි ආරාධනා සිදු නොකරන්නේ නම් ඊට සහභාගී අවශ්‍ය නොවන බවට තමන් දැඩි මතයක සිටිනා බවයි. 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා