නවතම පුවත්

මහ රැජිනගෙන් නිදහසට සුබ පැතුම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හැත්තෑ එක්වන නිදහස් දිනය නිමිත්තෙන් බි‍්‍රතාන්‍ය මහ රැජින සිය සුබ පැතුම් එක්කර තිබේ.නිවේදනයක් නිකුත් කරමින් දෙවන එළිසබෙත් මහ රැජින සදහන් කර ඇත්තේ නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සුබ පැතුම් එක් කරන බවයිඑමෙන්ම මෙරට ජනතාවටත් සිය සුබ පැතුම් එක් කරන බව මහ රැජින සිය නිවේදනයේ සදහන් කර තිබේ.

සමිත සේනාරත්න

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි