ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග විශේෂ සාකච්ඡාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සදහන්කරයි
ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා දින මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද(22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.