එංගලන්තයේ නව අගමැති බෝරිස් ජොන්සන් එළිසෙබෙත් රැජිණ හමුවී දිවුරුම් දීමෙන් අනතුරුව සිය පළමු නිල කතාව බකිංහැම් මාළිගයේදී පැවැත්වීම මේ වනවිට ආරම්භ කර තිබේ.
බකිංහැම් මාළිගය මේ වනවිට ඇත්තේ අතිශය කාර්යබහුල උත්සවාකාර සිරියකි.
සිය පළමු කතාව කරමින් ඔහු පවසන්නේ ඔක්තෝබර් 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් වන බවත් ප්රජාතන්ත්රවාදය තහවුරු කරන බවත් ය.
රඒළිසෙබෙත් රැජිණ හමුවීමෙන් අනතුරුව ඔහු නොම්මර 10හි පිටත රැඳී සිටිෙයේ හිටපු අගමැතිනිය සිය අවසන් කතාව පවත්වා අගමැතිනිය ලෙස ඇයගෙන් අසන අවසාන ප්‍රශ්න කිහිපයට පිළිතුරු දෙනතුරු ය.
සිය මංගල නිල කතාව පැවැත්වීමෙන් පසුව බෝරිස් ජොන්සන් විසින් සිය අමාත්‍ය මණ්ඩලයේ මණ්ඩලයේ ජ්‍යෙෂඨ ඇමැතිවරුන්ගේ නම් ප්‍රකාශයට පත්කරනු ඇත.
