කිලිනොච්චියේ මවක හා පුතකු ඝාතනය කෙරේ

Picture of අසංක

අසංක

කිලිනොච්චිය ජයන්තිනගර් ප්‍රදේශයේ නිවසක නිදාසිටියදී මවක සහ පුතකු කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රි මෙම ඝාතනය සිදුව ඇත.

මියාගොස් ඇත්තේ 74 හැවිරිදි මව සහ 34 හැවිරිදි පුත්‍රයායි.