එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී ප්රතිකාර ගනිමින් සිටියදී ඒ මහතා මියගොස් ඇත.
මියයන විට ඒ මහතා 61 වැනි වියෙහි පසුවිය.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.