පාර්ලිමේන්තු සභා ගර්භය තුල පසුගියදා ඇතිවූ ගැටුම සම්න්ධයෙන් සකස් කල වාර්තාව ලබන සිකුරාද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ බවට මන්ත්‍රිවරු 59 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. එම මන්ත්‍රිවරු අතර එ.ජ.නි සන්ධානයේ 54 දෙනෙක් එ.ජා.ප යේ මන්ත්‍රිවරු 4 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු සිටින බව වාර්තා වේ. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කල මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇමති තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුවක් වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ඉෂාර රත්නකාර
FILE PHOTO
FILE PHOTO
FILE PHOTO
FILE PHOTO