අතුරුදන්වූ පොලිස් කොස්තාපල්වරයාගේ බවට සැකකරන මළ සිරුරක් පන්නල , යක්විල, වේරහැර, බුලුගහවත්ත ප්රදේශයේ කැලෑව බද ප්රදේශයකින් සොයා ගෙන තිබේ.
ඔහු කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ අයෙකි.
අතුරුදන්ව තිබුණේ 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.