BREAKING NEWSCorona Live Updateවිදෙස්


Share now!

කොරෝන වෛරසය හේතුවෙන් ගෙවුණු පය 24ක කාලය තුළ ස්‌පාඤ්ඤයෙන් මරණ 394ක් වාර්තා වී තිබේ.

එසේම ගෙවුණුපැය 24ක් තුළ අසාදිත වූවන්ද 1720කින් ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තා පෙන්වාදෙ.

මෙලෙස කොවිඩ් 19 මාරයා එරට තුල හිස එසවීම හේතුවෙන් එරට පනවා තිබූ හදිසි තත්ත්වය තවත් දින 15කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මේ වන විට ඒරට පුරා කොරෝනා වෛරසය ආසාදනය වූවන් 25,000කට ආසන්න ප්‍රමාණය හඳුනාගෙන ඇත. පසුගිය සෙනසුරාදා දින පමණක් ආසාදිතයින් 5000ක් හඳුනාගෙන ඇති බවයි දැක්වෙන්නේ.