BREAKING NEWSCorona Live Update


Share now!

රජය පනවා ඇති ඇඳිරි නීතිය ඇතුළු ඇතැම් සීමා එළඹෙන සතියේ සිට ලිහිල් කෙරුණ ද මහජනතාව තවදුරටත් වෛද්‍ය උපදෙස් අනුවම කටයුතු කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

. එසේ නොවුනහොත් නව කොරෝනා ව්‍යාප්තය යළිත් වේගවත් වීමටද ඉඩ තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත.

ඇඳිරි නීතිය කාලය තුළ පුරුදු කරන ලද සංචරණ සීමා කිරීම් හා දුරස්ථභාවය ඉදිරියටත්පවත්වාගෙන යාමට ජනතාව පියවර ගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍ය වෙත අද දන අවධාරණය කර සිටියේය