වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල්වලට රජය විසින් ලබාදුන් රුපියල් 5000 දීමනාව ලබන මාසය වෙනුවෙන් ද ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට සිට අදාළ පවුල් වෙත එය බෙදාදීමට කටයුතු කෙරේ.
මීට අමතරව විශ්රාම වැටුප ලබාදීමද හෙට සිට සිදු කෙරේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.