Corona Live UpdateFeatured


Share now!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ PCR පරීක්ෂණ සඳහා මුහුණ නොදී එහි සේවය කරන පිරිසක් එය මග හැර පලා ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස සියයක් පමණ දෙනා පලාගොස් ඇති අතර ඔවුන් මත් කුඩු සදහා දැඩි ලෙස ඇබ්බැහි වූවන්ය.

මේ වන විට බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

ඊයේ දින පමණක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ ආශ්‍රිතව තහවුරුවූ ආසාදිතයන් ගණන පන්සියක් පමණ වේ.