ලබන ජනවාරි මාසය තුළ පොලිස් නිලධාරීන් සියයකට අධික පිරිසකට ස්ථාන මාරු ලැබීමට නියමිත බව වාර්තා වේ.
පොලිස් මුලස්ථානය විසින් මීට අදාළ ලේඛනය මේ වන විට සකස් කරමින් සිටි.
එම ලේඛනය අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරි දෙසතිය තුළ ඉදිරිපත් කිරීමට නියමිතය .
Share now!