කොළඹ කොටස් වෙළෙඳපොළේ  වාර්තාගත කඩාවැටීමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය” ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම ඊයේ (02) වාර්තා වී තිබේ.
ඒ අනුව ඊයේ (2) දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.
ඊයේ දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසය.