වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුටත් කොවිඩ්

Picture of අසංක

අසංක

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර ඇත.