ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් අලුතින් පත් කෙරේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනය සඳහා තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කර තිබේ.

අරවින්ද ද සිල්වාගේ එම කමිටුවේ සභාපතිත්වයෙන් දරන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර ඇත .

රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර එහි අනිකුත් සාමාජිකයින් බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය.

අරවින්දගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කෙරේ