අද (05) සිට ක්රියාත්මක වන පරිදි යළිත් දුරකථන සහ ගෙවන රූපවාහිනී සේවා ගාස්තු වැඩි කෙරේ.
ඒ රජය හඳුන්වා දුන් 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පැනවීමත් සමඟ ය.
2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව පනත මගින් මෙම බද්ද හඳුන්වා දී ඇත.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.