BREAKING NEWSCorona Live Update


Share now!

විදෙස් රටක සිට මෙරටට පැමිණි පුද්ගලයන්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති පුද්ගලයන් මෙරටට පැමිණීමට පෙර පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවට පනවා තිබූ නීතිය අද සිට ඉවත් කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.