Car Free Colombo

Picture of අසංක

අසංක

කොළඹ මහ නගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්‍යාලය එක්ව කොළඹ නගරයේ එක් කොටසක අද පැවැති ‘Car Free Colombo’ නියමු ව්‍යාපෘතියේ අවස්ථා කිහිපයක්.