නවසීලන්තයේ කොරෝනා ප්‍රජා සම්ප්‍රේෂණය නවතී

නවසීලන්තය තුල කොවිඩ් – 19 වයිරසයේ ප්‍රජා සම්ප්‍රේෂණය නතර වි ඇති බව එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් මහත්මිය එරට මාධ්‍ය වෙත අද සඳහන් කර ඇත.

සමාජ දුරස්ථභාවයට අදාළ සංචරණය සීමා තවදුරටත් පවත්වාගෙන යාම අතිශය වැදගත් – GMOA

රෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වනතුරු සමාජ දුරස්ථභාවයට අදාළ සංචරණය සීමා තවදුරටත් පවත්වාගෙන යාම අතිශය වැදගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී

සේද මාවතේ මිතුරාගෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 211 අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ

සේද මාවතේ මිතුරාගෙන් යලිත් ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී

බංගලාදේශයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වාගැනීම ඇරඹෙයි

විදෙස් රටවලට සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමේ තවත් එක පියවරක් අද දිනයේ  ක්‍රියාත්මක වේ. ඒ අනුව බංග්ලාදේශයේ ඩකා නුවර සිටින ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී

පපුවේ සහ ආමාශයේ රෝග වලට යොදා ගන්නා ඖෂධයක් කොරෝනා වලට සුදුසුදැයි පරික්ෂණයක්

පපුවේ හා ආමාශයේ ආම්ලිකතාවයට ලබාදෙන ඖෂධ වර්ග කොරනා වෛරස රෝග තත්වයන් පාලනය කිරීමටද යොදාගත හැකිදැයි සොයා බැලීම සඳහා ඇමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මේ වනවිට

රුසියාවේ කොරෝනා ආසාදිතයින් ගණන 85,000 ඉක්මවයි – වැඩිම රෝගීන් මොස්කව් නගරයෙන්

රුසියාව අගනුවර තවමත් කොවිඩ්-19 ආසාදිත වක්‍රයේ උපරිමයට පැමිණ නැති බවත්, ඉදිරි සති කිහිපය තුළ මෙම අභියෝගය දෙස බලා සිටින බවත් මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් රුසියාවේ රාජ්‍ය

කොරෝනා කාලේ ආලේ නොකොට “සැබෑ පුරවැසියෙකු ලෙස හැසිරෙමු”

ලාංකිකයින් යනු අරුම පුදුම ජාතියකි. එකී අරුම පුදුම කම අදහන්නට වටින බැව් හොදින් පසක් වන්නේ ලක්දිවෙන් බැහැරව ජීවත් වනවිටදීය. කෝවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය මගින්

කොරෝනාවෙන් බැට කන රටවල් රැසක්ම සංචරණ නීති ලිහිල් කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිටත් දැඩි ලෙස බැටකමින් සිටින යුරෝපා රටවල් ඇතුළු ලොව පුරා රටවල් රැසක්ම ඉදිරි සතියේ සිට වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රියාත්මක කල සංචරණ සීමා

කොරෝනා පරීක්ෂණ කරන්න සරසවි 3ක රසායනාගාර සූදානමින්

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල 03ක රසායනාගාර ආරම්භ කිරීමට සුදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.