ස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප කෙරේ

කොළඹ සහ ඒ අවට ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ අනුව යම් විශේෂ අවස්ථාවක දී හෝ පවත්නා ආරක්ෂක තත්ත්වය අනුව මෙම අධිආරක්ෂක කලාප තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට කටයුතු කරනු ලබයි. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත්…

ශ්‍රී ලංකාව තුළ බුදුදහම ආරක්ෂා කරන්න එළිසෙබෙත් රැජිණ කැපවුණු හැටි ජනපති සිහිපත් කරයි

2500 වන සම්බුද්ධ ජයන්තිය සැමරීම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ මූලිකත්වයෙන් සිදු වූ බව බොහෝ දෙනා නොදන්නා කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිහිපත් කළේය. බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය වෙනුවෙන් තෙවැනි චාල්ස් රජුට සහ රාජකීය පවුලේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට අද (23) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය. එහිදී…