නවතම පුවත්

IPL ක්‍රීඩක වෙන්දේසියේ  නම් එළියට

Roshan

Roshan

අසංක නවරත්න 
 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන්  590 දෙනෙකුගේ නම් යෝජනා වී තිබේ.
ප්‍රධාන වෙන්දේසිය  පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා එක්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 23 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ද මේ වනවිට සමාජ මාධ්‍ය හුවමාරු වෙමින් පවතී.
එහි වැඩිම ආරම්භක වෙන්දේසි වටිනාකමක් සහිත ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගය.
ඔහුගේ ආරම්භක වෙන්දේසි වටිනාකම ලෙස සටහන් කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 100ක් ලෙසටය.
මේ අතර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නමද ඇතුලත් වීම විශේෂත්වයකි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්