නවතම පුවත්

OIC මාරුකළැයි කල්පිටිය පොලීසිය ඉදිරිපිට ගම්වැසියෝ උපවාසයේ

අසංක

අසංක

කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර මහතාට ස්ථාන මාරුවීමක් ලබාදීමට එරෙහිව විරෝධතා දක්වමින් ප්‍රදේශයේ ආගමික නායකයින්ගේ නායකත්වයෙන් පොලීසිය ඉදිරිපිට ගම්වැසියන් විසින් උපවාසයක් ආරම්භකර තිබේ.

කල්පිටිය කන්දකුලිය විහාරස්ථානයේ විහාරාධිපති බැදිවැව දියසේන හිමි, නිර්මලමාතා කතෝලික දේවස්ථානයේ පියතුමන් ඇතුළු ප්‍රදේශයේ ආගමික නායකයින්ද ප්‍රමුඛ ගම්වැසියන් පිරිසක් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල රැස්වී එතැන් සිට ඊයේ පොලිස් ස්ථානය දක්වා විරෝධතා පාගමනක්ද පවත්වා ඇත.

මෙහිදී පොලිස් ස්ථානය අසල අට්ටාලයක් ඉදිකර බැදිවැවේ දියසේන හිමියන් ඇතුළු 05 දෙනෙක් උපවාසයක්ද මේ වන විට ආරම්භකර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්