නවතම පුවත්

PCR-ඇන්ටිජන් පවා ඇණහිටි සෞඛ්‍ය වර්ජනය නවතී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 15 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට එම සමිති නායකයින් තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයින් මෙම තීරණයට එළඹ ඇත .

ඒ අනුව අද සිට හදිසි සේවාවන් යතා තත්ත්වයට පත් කොට සුපුරුදු පරිදි කටයුතු කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය වෙත පැවසීය.

කෙසේවෙතත් වර්ජනය හේතුවෙන් ඇණහිට තිබූ කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක රෝගීන් රැගෙන යාම, රෝගීන්ට ආහාර පාන බෙදීම, රෝගීන් ශල්‍යාගාර වෙත ගෙන යාම ගෙනයාම, විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම ආදී සේවාවන් රැසක් ඉටුකරන ලද්දේ් හමුදාව මගිනි.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ වැඩ වර්ජනයට රට පුරා රෝහල් ගණනාවක කනිෂ්ඨ සේවකයෝ කනිෂ්ඨ සේවකයෝ යෙදී සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්