නවතම පුවත්

Prima KottuMeeනයි මිරිස් සමගින්තව තවත් උණුසුම් වෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Hot N’ Spicy  රසයට කැමැත්තක් දක්වන සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ම Prima KottuMee            ‘නයි මිරිස්’  නිෂ්පාදනය එළිදැක්වීම පසු ගිය දා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.  නයි මිරිස් හෙවත් ස්කොච් බොනට් යනු සියවස් ගණනාවක් පුරා,  සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ භාවිත කෙරුණු,  රසවත් මිරිස්  විශේෂයකි. Ceylon Agro Industries ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ  Prima KottuMee ‘නයි මිරිස්’ නිෂ්පාදනය තරුණ තරුණියන් අතර ප්‍රචලිත වූ Hot N’ Spicy ඉල්ලුමට සරිලන සුවිශේෂී  විසඳුමකි. එමෙන් ම මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීම Prima Kottumee පාරිභෝගික ජනතාවගේ  විවිධත්වයෙන් යුක්ත රසඥතාවයන් සඳහා නව්‍යකරණය වූ සාර්ථක විසඳුමකි.

 Prima KottuMee නයි මිරිස්  දැන් දිවයින පුරා සියලු ම සුපිරි වෙළෙඳසැල් ඇතුළු අනෙකුත් වෙළෙඳසැල් වෙතින්  ලබා ගත හැකිය.  Prima KottuMee නයි මිරිස්  single packs සහ cup noodles යන දෙයාකාරයෙන් ම ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති අතර, නිවසින් පිට මෙන් ම නිවසේදී Hot N’ Spicy රසවත් ආහාර වේලක් ලබා ගැනීමේ අවශ්‍යතාවට මෙම නිෂ්පාදනය කදිම විසඳුමකි. එමෙන් ම  Prima KottuMee නයි මිරිස් සෑම ඇසුරුමක් තුළ ම  නූඩ්ල්ස්වලට  අමතරව   විශේෂ නයි මිරිස් ඇතූළු කුළුබඩු මිශ්‍රණයක් ද ඇතුළත් වන අතර, එමඟින් පාරිභෝගික ජනතාව වෙත සුපිරි Hot N’ Spicy අත්දැකීමක් ලබා දෙයි.

පෙර නොවූ විරූ ලෙස පාරිභෝගික ජනතාවගේ  රස නහර පිනවීමට අරමුණු කරන  Prima KottuMee නයි මිරිස්  සමඟ අත් වැල් බැඳ ගනිමින් සිය ‘Hot N’ Spicy’ ගමනට එක් වන ලෙස Prima KottuMee සිය පාරිභෝගික ජනතව වෙත  ආරාධනය කරයි. එමෙන් ම තවත් Hot N’ Spicy තොරතුරු දැන ගැනීමට මෙන් ම Prima KottuMee හඳුන්වා දෙන නවතම නිෂ්පාදන හා  දීමනා පිළිබඳ ව දැනුවත් වීමට  www.primakottumee.com වෙබ් අඩවියට පිවිසෙන්න.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා