නවතම පුවත්

T20: ශ්‍රී ලංකාව පරදා එංගලන්තයට ජය

අසංක

අසංක

ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත – ශ්‍රී ලංකා සුපිරි 12 වටයේ තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වෙයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැඩි රැස් කළේ ලකුණු 137ක් පමණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 101යි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්