රාජ්‍ය සේවකයන්ට ලංගමෙන් විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක්

රාජ්‍ය සේවකයන්ට ගමන් පහසුව සැළසීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ කාර්යාල ප‍්‍රවාහන සේවාවක් ආරම්භ කර ඇත.

පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළිනොවූ ලිඛිත සාක්ෂි අද කොමිසමට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසමේ විමර්ශන අංශයට අද පැමිණ තිබේ.

අලුත් ක්‍රිඩාංගනයක් ඕනේ ඇයි? – ක්‍රිකට් ආයතනය හේතු පහදයි

හෝමාගම දියගම ප‍්‍රදේශයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සැදීමට සැලසුම් කරමින් සිටිනුයේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් සංවිධාන කරන ප‍්‍රධාන තරගාවලි දෙකකටම සත්කාරකත්වය දැරීමට සදහා ශ‍්‍රී ලංකාව සූදානමින් සිටින

පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීම ගැන විශේෂ හෙළිදරව්වක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු අඟවා නිකුත් කල බුද්ධි අංශ වාර්තාව රාජ්‍ය බුද්ධි සේවයේ දෙතුන් දෙනෙක් හැර බහුතරයක් බුද්ධි අංශ නිලධාරීන්ද දැන සිට නැති බව ඉතා විශ්වාස තොරතුරු මගින් දැන ගන්නට තිබේ.

දිස්ත්‍රික් 8කට නායයාම් අනතුරු ඇඟවීමක්

ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

ෆේස්බුක් සමාගම ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

ශ්‍රී ලංකාවේ 2018 වසරේ සිදු වූ මාරාන්තික ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ෆේස්බුක් සමාගමේ ක්‍රියාමාර්ග තුළ වූ අඩුපාඩු ද හේතුවූ බවට පිළිගනිමින් ෆේස්බුක් සමාගම සමාව අයැද තිබේ.

කොරෝනා මැඩලීමේ ශ්‍රි ලංකේය ආකෘතිය රාජ්‍ය බුද්ධි සේවය (SIS) හෙළිකරයි

තෝමස් පුයෝගේ මිටිය සහ නර්ථනය න්‍යායෙන් ඔබ්බට ගොස් ශ්‍රි ලාංකේය ආකෘතියක් යටතේ කොවිඩ්-19 (කොරෝනා) වැළැක්වීම,පැතිරයාම පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම රාජ්‍ය බුද්ධි සේවය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් වූ අයගේ නවතම ලැයිස්තුවේ ජනපති ගෝඨාභයගේ නමත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයන්ගේ නම් ඇතුලත් එරට නවතම කාර්තුමය ප්‍රකාශනය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.

“කොරෝනා පාලනයේ විශිෂ්ටම බුද්ධි මෙහෙයුම කළේ ලංකාවත් – ඊශ්‍රායලයත් පමණයි”

මෙරට කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමේ කටයුත්ත මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවය සිය පාලනයට නතුකරගෙන ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා පවසයි.

මැයි විශ්‍රාම වැටුප හා 5000 දීමනාව හෙට සිට

වසංගත තත්ත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල්වලට රජය විසින් ලබාදුන් රුපියල් 5000 දීමනාව ලබන මාසය වෙනුවෙන් ද ලබාදීමට පියවර ගෙන තිබේ.